- දිනපතා භාවිතයට සුදුසු බ්රා වර්ග 5ක් -
මෑතක් වන තුරුම බ්රා ආදී ඇඟලුම් ගැන ප්රසිද්ධියේ සාකච්ඡා කිරීම ටැබූ එකක්, සංස්කෘතික තහනමක් වෙලා තිබුණා.
බ්රා එකක් කියන්නෙ හංගන්න ඕනෙ දෙයක් විදියටයි සැළකුණේ.
විවිධ විලාසිතා, මෝස්තර වල ඇඳුම් ඇන්දත්, ඒ හැම ඇඳුමකට අපි අඳින්න හුරු වෙලා හිටියෙ එකම වර්ගයක...