1. gasgeymba

    machanlass මම සතියකින් ලංකාවට එනවා...!!!!

    එහෙමද? අවුලක් නැහැ බං හිතේ තියෙන එකනේ කියන්නේ........
  2. gasgeymba

    machanlass මම සතියකින් ලංකාවට එනවා...!!!!

    ඇවිල්ලාම මොනවා හරි කරමු මචං... මට හොඳ කොත්තුවක් කන්න ඔනේ ඉස්සල්ලාම :P:P:P:P
  3. gasgeymba

    machanlass මම සතියකින් ලංකාවට එනවා...!!!!

    machanlass මම සතියකින් ලංකාවට එනවා...!!!! machanlass මම සතියකින් ලංකාවට එනවා...!!!!
  4. gasgeymba

    ෆොන්සේකාට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

    මේවා මහ චාටර් වැඩ........ සහෝදර සමාගම බයවේන්න ඇති හොර වැඩ ටික අහුවේයි කියලා......
  5. gasgeymba

    පරිප්පුත් ගණන් ගියො.......

    ඒකනේ මම කලින්ම කිවුවේ ලංකාවේ ඉන්න ගොබිලන්ට කන්ඩ නැතුව මැරෙන්න වේනවා කියලා...... මහින්ද ච්න්තනයද මහින්ද වින්දනයද තියෙන්නේ.....:lol::(:lol::(
  6. gasgeymba

    GeForce 8400 GS 512MB කාඩ් එක 9400GT 1GB කරන අයුරු...

    ehinam etin dan kiwwane,, kara pan......:P:lol::P:lol:
  7. gasgeymba

    2012 ලෝක විනාශය ඇත්තක්ද?

    තොපිලා නම් මහ පල් බුරුවෝ ටිකක්....
  8. gasgeymba

    GeForce 8400 GS 512MB කාඩ් එක 9400GT 1GB කරන අයුරු...

    GeForce 8400 GS 512MB කාඩ් එක 9400GT 1GB කරන අයුරු... ඔබේ පරණ කාඩ් එක ගලවා අලුත් එකක් සවිකර ගන්න..... :lol::D:D:rofl:
  9. gasgeymba

    ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

    මහින්ච චින්තනය නම් අවුලක් නැහැ.. ඒත් මහින්ද වින්දනය නම් බලං ඉන්න අමාරුයි.
  10. gasgeymba

    Fat Nehara

    අන්න හරි මම නොකියා හිටියේ.... මේකිගේ නියම සෙක්සි පොටෝ එකක් කිබුනා මම ගාවා අවුරුදු 3,4 පරණ ඒක නම් පට්ට..
  11. gasgeymba

    450g පාන් මිල රු 3 කින් ඉහල යයි.......

    මොන බොරු කථාද යකෝ මේවා මහින්ද මාමා අඩුවට පාන් දෙනවානේ පො**යෝ.... රු 20 පාන් ගෙඩියම... නිකං පිටි තම්බලා හදන ඒවා නෙවේයි යකෝ... බොරුනම් බලපං පාර්ලිමේන්තු කැන්ටින් එකේ....
  12. gasgeymba

    ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

    තව ටික දවසක් යනකොට ලංකාව ඉඩ්යාමින් පාලනය ක‍රා වගේ තියෙයි.. තොපිලට කන්න බොන්න නැතුව හන්දියක් ගානේ හිඟාකන්න වේන්නේ මේයන විදිහට අවුරුදු 6-7 ගියොත්. එතකොට ඔය හිරකරගෙන ඉන්න අය නිකම්ම එළියට ගනී....
  13. gasgeymba

    ෆොන්සේකා කර ඇත්තේ මුදල් වංචාවකට සම්බන්ධ &#3520

    ඔවා විකාර කථායකෝ...... :angry::angry:
  14. gasgeymba

    අපට දැන් ලැජ්ජ නැහැ

    සහතික ඇත්ත උන් ගෙනාපුදෙයක් නැහැ.. දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටික වියඳම් කර කර සැප විදලා යනකොට හොඳට හම්බ කරගෙන යන්නේ.... කවදාවත් රටක් දියුනු වේන්නේ නැහැ ඔය හොර තක්කඩි ටික ජීවත් වේලා ඉන්න කම්....
  15. gasgeymba

    සරත් ෆොන්සේකාට හොද වැඩේ! තව වටයක් කිරිබත් &#34

    ඒක ඇත්ත මුන් ටික ජීවත් වේන්නේ අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින්....... ඒකනේ බං කවදාවත් වග තුගක් වේන්නේ නැත්තේ.....
  16. gasgeymba

    xray gurls

    මම හිතුවේ අපේ අනර්කලී අක්කා කියලා
  17. gasgeymba

    අපට දැන් ලැජ්ජ නැහැ

    ඒක ඇත්ත ලොක්කා... ආයේනම් මම මුට ජන්දේ දෙන්නේ නැහැ
  18. gasgeymba

    අපේ ජනාධිපතිතුමා ගිය සමුළුවට නාමල් අයියා

    මම බොරුවට කෑගහන්නේ නෑ බං.... මට කියලා රටට දෙයක් කරන්න පුරුවන්නම් මම ඉස්සල්ලාම කරන්නේ ඔය පගාකාරයෝ සෙට් එකයි.. දේශපාලන අයියලා ටිකයි මරලා දාන එක.. බලපං පොලිසියට ගියත්, ඉස්කෝලෙට ගියත් , රස්සාවක් ගන්නගියත් මොකෙක්ගේහරි පන්දමක් අල්ලලා යන්න ඔනේ... උඔලා නිකන් දන්නේ නැහැ වගේ කථා කරන්න එපා. දක්ෂයන්ට...
  19. gasgeymba

    අපේ ජනාධිපතිතුමා ගිය සමුළුවට නාමල් අයියා

    උඔ කොහොමඳ එහෙම කියන්නේ??? අපි හරිදේට හැම තැනදිම සලකනවා... ඒත් බොරු පුරසාරම් දෙඩවලා ඇත්ත වහන්ඩ හඳන අය නම් අල්ලන්නේ නැහැ... දුප්පත් මිනිස්සුන්ව රවටිටගන්න ලේසියි බං මොකද ලංකාවේ ඉන්නකොට මමත් රැවටුනා...... මගෙ ජන්දේත් වැරදි දේකට වැටුනා කියලා මම හිතන්නේ.... ලබන පාර එහෙම වේන්නේ නැහැ යාළුවා.....

    No contents