1. Han Solo

    EK 1980s Club (1980-1989)

    අරවින්දත් හිටියා කීල්ස් සොසේඡ් ඇඩ් එකක:yes:
  2. Han Solo

    Fiverr help

    umbe problem eka dapan machan ethakota kauru hari danna kenek udaw karai :)
  3. Han Solo

    Eha gedera mala danayak sonnayo!

    කෙනෙක් මලහම පෙරේත තටුව කියලා එකක් හදනවා ගම් වල.ඒක කරන්නෙ මල් පැලක් හදලා පානක් පත්තු කරලා කෑම ජාති(බත් පිගානක්) එහෙම ඒක ඇතුලෙන් තියලා.අල්ලපු ගෙදර මිනිස්සු මේව කරන්න දගලන එකක් නෑ දැන්.කෙලින්ම බත් එක උබට ගෙනත් දෙයි.:yes:
  4. Han Solo

    html/css/javascript editor

    mama use karanne meka. http://www.sublimetext.com
  5. Han Solo

    Skrill සල්ලි BOC එකෙන් ගැනීම

    ow machan :yes: 250 kiyanne combank eken ganna fixed ganak
  6. Han Solo

    skrill salli aawe na

    දවස් 5-7ක් වත් යනවා මචන්.
  7. Han Solo

    Skrill සල්ලි BOC එකෙන් ගැනීම

    Skrill වලින් ගනිද්දි කොමර්ෂල් එකෙන් රු.250ක් කපා ගන්නවා. exchange rate eka නම් හොදයි.අනිත් බෑන්ක්ස් ගැන නම් දන්නෑ මචන්.
  8. Han Solo

    Payoneer ද Skrill ද වැඩිය හොඳ?

    දැන් කොහොමද දන්නෑ මේ සීන් එක...ලගදි විත්ඩෝ කරපු අය ඉන්නවද?
  9. Han Solo

    ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

    :lol::lol: තව වැදගත් දෙයක් තියෙනවා. 04.Money $$$:yes:
  10. Han Solo

    Skrill සල්ලි BOC එකෙන් ගැනීම

    BOC නන් දන්නෑ මචන්,:( කොමර්ෂල් එකේ නම් අවුලක් නැතිව එනවා "comic sans" වලින් ප්‍රින්ට් කරපු පෝමල් ලෙටර් එකක්:lol:
  11. Han Solo

    EK 1980s Club (1980-1989)

    ලංකාවෙ ක්‍රිකට් වල වාසනාවන්තම කාලෙ මැච් බලන්න ඇත්තෙත් අපි වෙන්න ඇති.මතකද ඉස්සර සුදු ඇදගෙන වන්ඩේ මැච් ගහනවා රතු බෝලෙන්.:lol:ඉන්දියාවෙ ප්‍රසාද්ලට එහෙම සනා ගහන ගැහිල්ල දැක්කම පව් කියලා හිතෙනවා ඒ කාලෙ. ඉස්සර සිම්බාබ්වේ ලංකාවෙ ටුවර් එකක් ආව වෙලාවෙ අපේ ඉස්කෝලෙ ටීම් එකෙන් එක්කන් ගියා මැච් එකක්...
  12. Han Solo

    EK 1980s Club (1980-1989)

    සුදු වැද්දා, සුදු ගෝනා මමත් ගොඩක් ආසාවෙන් කියවපු පොත් දෙකක්.:yes::yes: ඔව් ඉස්සර අහුවෙන හැම පොතක්ම වගේ කියෙව්වා.

    No contents