තවකලික වින්දනයක් නිසා එලකිරි එකත් නැති වෙන කලේ වැඩි ඈතක නම් නෙවෙයි වගේ. කොහොම හරි අපේ සහොදරවරු ටික වාද කරණ එක පොඩ්ඩකට පැත්තකට දාලා SL Chicks එකේ යටි අරමුණ මොකක්ද කියල හිතලා බැලුවනම් හොඳයි නේද ? වැඩිය ඔනේ නැහැ එක නඩුවයි එලකිරි එක GTට පලනය කරන්න බැ කියලා ඔප්පු කරන්න ඔන තරම් හෙතු සාධක මේක...