හැමදාම අපි ප්රශ්න වලින් මිරිකිලා දුක වේවා සතුට වේවා නැති බැරි කම වේවා හැම දෙයක්ම හිතෙ තද කරගෙන විදව විදව ඉන්න එකේ විශ්වාසවන්ත පාට්නර් කෙනෙක් එක්ක මේ වගේ දෙයක් කරන එක මම එක අතකින් වැරැද්දක් දකින්නෙ නැහැ.. අපේ ස්ට්රෙස් එක, හෝමෝන බැලන්ස් එක මානසික සහ ශාරීරික උද්දීපනය කියන හැම දේකටම හොද එකම බෙහෙත...