බුදුන් ඉපදුන තැන.. පිරිනිවන දැක්ක තැන නෙවෙයි වැදගත් වෙන්නෙ.. උන් වහන්සේ ලෝකෙට දේශනාකල සත්‍ය.. හාමුදුරුවො උඩින් ඉන්න එක පහලින් ඉන්න එක නෙවෙයි වැදගත් වෙන්නෙ උන් වහන්සෙලා ආරක්ෂා කරන සීලය සහ දේශනා කරන දේවල්.. බුදුන්වහන්සේගේ කාලේ දේවදත්ත හිටිය නම් බුදුන්ට අපහස වෙන දේවල් කරා නම් බුද්ධ දේශනාවට පටහැනි...