1. Zorrow

    භාවනාව

    කරන අය සහ කරන්න ඉන්න අයට සංවාදයට ඇත්තටම ප්‍රතිඵල තියෙනවද කොහොමද කරන්නෙ
  2. Zorrow

    වැල Game Dev

    හදන්න අදහසක් තියෙනවා ඒකට අදහස්. Use කරන්න පුලුවන් Tools එහෙම කියාගෙන යන්නකො. ලොකු උදව්වක් ✊
  3. Zorrow

    Admin මොකක්ද මේකෙ තේරුම ???

    මෙහෙම හේතුවක් දාලා Account එක Banned කරල තිබුනා. ඇයි ඒ ? මොකක්ද Fake id කියන එකේ තේරුම. මේකෙ ඇඩ්මින්ට අපිව දිරවන්නෙ නැති උනහමත් අයින් කරනවද ... ??????

    No contents