1. Moon In The Sky

    වලි වලි !

    ow ow helayo tama eema karane apita eema na
  2. Moon In The Sky

    සිංහලුන්ගෙ මෝඩ ආතල්

    දැක්ක යකෝ කැරිම නෝන්ඩිය ඒකනම්. හැබැයි ඔය කියන හිල්නම් පේන්නෙ නෑ. :lol:
  3. Moon In The Sky

    ඇලුත් Defender එක කීයක් වෙනවද දැන්?

    මම දන්නෙ නෑ ඔය කියල තියන ඒව තමා කරනව කිව්වෙ. තව IT කියලත් කිව්ව. ඌ ඔෆිස් යන එකෙක්නම් නෙමේ
  4. Moon In The Sky

    වලි වලි !

    u athal ekak ganna dapu thread eka serious ganna uba ita wada modayekne. :lol:
  5. Moon In The Sky

    ඇලුත් Defender එක කීයක් වෙනවද දැන්?

    අඩෝ ගෙවල් පැත්ත් කොල්ලෙක් අලුත්ම ඩිෆෙන්ඩර් එකක් ගෙනාව ඊයෙ. සුපිරි වන්ඩිය බන්. Graphic Design කරන කොල්ලෙක්, කලින් පැද්දෙ ඇලියොන් එකක්. Graphic Design, IT වැඩ එහෙම කරල ලොකු ගානක් හොයන්න පුලුවන්ද? Pattern, Logo design තමා කරනව කිව්වෙ. මොනා උනත් පට්ටම වාහනේ. :love: :love:
  6. Moon In The Sky

    අන්න තොපේ phone number, email, ඔක්කොම leak වෙලා 😂😂

    හෙලයො තමා ඕව බලන්නෙ අපිල ඔව බලන්නෙ නෑ
  7. Moon In The Sky

    fengi කොල්ලා බස්සපු වන්ඩිය 😍

    මොකාද මේ පොන්නය?
  8. Moon In The Sky

    උඹේ අයිය පඟල් කීයද?

    2000 කොලේ සයිස් එක. මම අලගොඩු මාලුවයි වට්ටක්කායි කාලා ගහලා හදාගත්ත යකඩෙ
  9. Moon In The Sky

    ගෝරිල්ලට දීපු කැමරාව දායකයා ආයෙ අරන් යන්න ඇවිත්. ආතල්

    හෙලයො කැරියො. මම ක්‍රිස්තියානි
  10. Moon In The Sky

    කලුවගෙ ගෑණි දැ‍‍ං නියමෙට ආරලා.

    මේ අර කිරියෙ කෙල්ලනෙ. මොනා උනත් අපේ එකියෙක්ට ගරහන්න දෙන්න බෑ.
  11. Moon In The Sky

    ගෝරිල්ලට දීපු කැමරාව දායකයා ආයෙ අරන් යන්න ඇවිත්. ආතල්

    මාලබේ චන්දිකා කුමාරතුන්ග පාරෙ බත් විකුනපු පොන්නය ගිය උඩ. සුද්දියෙක් ඉස්සරකරගෙන වකුගඩුවක් ඉල්ලපු එකා, දැන් කොහොමද ටෝක්? ඔන්න ඔහොම තමා හෙලයොන්ගෙ වැඩ.
  12. Moon In The Sky

    උපතින්ම අන්ධ මිනිස්සුන්ට පේන හීන මොන වගේ ඇතිද?

    උබට ගහක් හිතාගන්න කිව්වොත් ඒකෙ හැඩරුව, මොනවගේද කිව්වොත් උබට ඒක හිතාගන්න බැරිද?
  13. Moon In The Sky

    උපතින්ම අන්ධ මිනිස්සුන්ට පේන හීන මොන වගේ ඇතිද?

    කෙනෙක් කියන් දෙයක් හිතේ මවාගන්න දෙයක්. ඒක මොනවගේද කියල කියන කෙනාගෙ අතේ තියෙන්නෙ. මම ඇහුවම් කිව්වෙ ලෝකෙම කලුවර වෙලා ඉන්නකොට දෙයක් උබල පෙන්නනදේන් වචනෙන් වචනෙ වගේ හිතේ මවාගන්නව කියල්.
  14. Moon In The Sky

    Netflix download ගැටළුවක්

    ඇඩෝ One piece season 2 awilla. :love::love:
  15. Moon In The Sky

    වෙන්නප්පුවේ මාල හොරා ඇල්ලූ 'Super Man' 😍

    හිත ඉල්ලන තරු වලට ගේමු.
  16. Moon In The Sky

    මෙහෙම උන්ව පොලිසියෙන් ඇවිත් අරගෙන යනකන් වටේ ඉන්න(100% sure නම් විතරක් මෙහෙම video එක්ක ) උන්ගේ වගකීම තමයි මූට අයෙත් බයික් පදින්නවත් ,

    ඔය ගහන පාරකට අරූ මලා, නැත්නම් ලොකු ඉන්ජර් එකක් වෙලා හොස්පිට්ල්. හොරා කියල නෑ ගහපු උන් අනිවා ඇතුලෙ. වැඩ පෙන්නන්න ගිහින් දවස් ගානක් තැපල එනකොට කොහොමද සනීපෙ? අනික අර කොල්ල අල්ලුවට් ඌට ගහන්නෙ පස්සෙ ආපු එකෙක්. ගහපු උන් මාරු වෙලා යයි පුඩිය කන්නෙ අල්ලපු උන්. කරන්න ඕනෙ හොදම දේ අල්ලල පොලිසියට බාර දෙන එක...
  17. Moon In The Sky

    මෙහෙම උන්ව පොලිසියෙන් ඇවිත් අරගෙන යනකන් වටේ ඉන්න(100% sure නම් විතරක් මෙහෙම video එක්ක ) උන්ගේ වගකීම තමයි මූට අයෙත් බයික් පදින්නවත් ,

    දුප්පත් කමට නැති බැරි කමට කරපු වැඩක් වෙන්න ඇති. වැරැද්දක් කලනම් පොලිසියට අල්ලල දෙන්න ඕනෙ. මිනිස්සුන්ට ගහන්න අයිතියක් නෑ.
  18. Moon In The Sky

    පෙදරේරුවෙකුගේ පුතා හැදූ ලංකාවේ ස්මාර්ට්ම ගෙදර😍❤️

    උබ එහෙම තේරුම් ගත්තට තාරකගෙ බාශාවෙන් කුනුහරප
  19. Moon In The Sky

    පෙදරේරුවෙකුගේ පුතා හැදූ ලංකාවේ ස්මාර්ට්ම ගෙදර😍❤️

    ඇත්තෝ කති බොති සුකති,නැත්තෝ සුත්ත පිට පෙරලති. පකට පණුවෝ හෙළුවෙන් වනති... 🥱 🥱

    No contents