මටත් දැන් 31යි.කෙල්ලෝ එක්ක යාලුවෙලත් හිටියා.දැන් මුකුත් නෑ.ඔක්කෝටම කෙල උනා.පස්සේ හිතා ගත්තා යාලු වෙලා බදින්නේ නෑ කියලා.වැඩේ කියන්නේ අම්ම කේන්දරේ බලලා හැම තැනින්ම කියලා යාලු උන ඒවා බදින්න එපා හරියන්නේ නෑ කියලා.අනිවා ප්‍රොපොස් එකකින්ම බදින්න කියලා.මන් නම් විශ්වාස කරන්නෙ නෑ ඒත් උන ඒවා එක්ක බැලුවම...