මේ සිංදුවේ පද වලට මේ වගේ රොක් සංගීතයක් ගැලපෙන්නේ නෑ කියන අය තව පාරක් මේ සිංදුව අහන්න.. ඊට පස්සේ තව පාරක්.. තවත් පාරක්.. හොඳට ඇස් දෙක වහගෙන සිංදුවේ සංගීතයත් එක්ක පද වෙන් කරලා අහන්න..
එතකොට දැනෙන්න පටන් ගන්නවා තාත්තා කෙනෙක් පොඩි කාලේ ඉඳන් කිසිම දුකක් නොදී, කිසිම දුකක් දකින්නවත් නොදී, සියළු සැප...