1. isuru r

    උදව් ඕණේ

    hhhee..:cool: ubata therawi bn kello 5k 6k karahanko.. hoda personalty ekak hada ganin. look ekata hitapan. kello isaraha wanenna epa. katha karanakota as 2 diha balagena papuwa isarahata dala katha karapan.:cool: kello kamathi ehema. anika yallu wenna ahanakoto kelinma ahapan wanenne nathuwa...
  2. isuru r

    උදව් ඕණේ

    baduwak 2k gahapan. un ekka katha karapn muna balagena barinm wena monawa hari diha balagena. ubata pissuda bn. kello kollo kiyala nathuwa katha karapn. gym ekakata palayan . agata podi gammak ewwi. puluwanam love hindi moves balala podi adahasak ganin. kello 7k 8k try karapan. 2k 3ta love...
  3. isuru r

    පෙම්වතියක් තෙරීමට....

    "පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත්...
  4. isuru r

    අඩුවට Ice Cream ගන්න තැනක්...

    elephant house 750 4l 10 l walata 1l free . ice corn tikath free ganna puluwan. ubata onenm set karala dennam.
  5. isuru r

    Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

    injection, tablet gahana eka case da bn. creating walata monawada hoda supplement ?
  6. isuru r

    DSLR එකක්_ඕනෙද?

    good post bro.
  7. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :shocked: honda addune bn.
  8. isuru r

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උබ මාර වියදමක් කරනවනේ බන් බයික් එකට ..:lol::) මොනවා උනත් මතක තියා ගනින් ඕක යකඩ ගොඩක් කියලා . ඕනවට වඩා වියදම් කරන්නන යන්න එපා . tdi කිව්වා වගේ .:):)
  9. isuru r

    25-30 අතර හොද phone එකක් කියපන්කො

    ගොඩක්ම කැමරා එක අවුල්ද?:( අමතක උනානේ බන් , කැමරා එක ඕනනේ .. නැත්නම් චර ච්රූ ගායි . කැමරා එක හරි නැහැ කියලා .
  10. isuru r

    25-30 අතර හොද phone එකක් කියපන්කො

    වෙබ් සය්ට් එකේ බැලුවහ්මන්ම් හොදයි වගේ . but ලංකාවේ වැඩිය නැහැනේ මාමේ තාම ඔය ෆෝන් එක .:rolleyes: වෙන මොනවද බන් තියෙන්නේ හොද එකක්? මේක මගේ කෙල්ලට ...:):)
  11. isuru r

    25-30 අතර හොද phone එකක් කියපන්කො

    25-30 අතර හොද phone එකක් කියපන්කො මචන්ලා පොඩි උදව්වක් ඔනේ . 25-30 අතර හොද phone එකක් කියපන්කො . වැඩිපුරම පාවිච්ච් වෙන්නේ නෙට් යන්න විතරයි . ගෙමෙස් ගහන්න වැඩ වැඩිය නැහැ .:lol: j 7 එහෙම කොහොමද ?:P 27800/=ට ගන්න පුළුවන් company warranty . දන්නේ නැති අය බුම්ප් ඒකවත්...

    No contents