මන් බසගේ කීම අහලා විටරක් නෙමේ මේක ඔලුවට දා ගත්තේ , මන් දැක්කා පාරේ අයිනේ හදපු ෂොප් 2ක කත 12 කම්බි දාල හදනවා . තට්ටු 3ම .:confused:
මන් කලින් පොඩියට ගෙයක් හදන්න ගත්තා , ඒක විකුණලා තමා මේකට කර ගැහුවේ . මොකද මන් බාගෙට හදපු ගෙයක් ගත්තේ ,
සල්ලි තිබිල නෙමේ බන් ...