අද මේ ත්‍රෙඩ් එක දැක්කම උඹ ගැන දරපු ආකල්පය තවත් තහවුරු වුනා බන්:love::yes: ..මට පෙරේදා මගේ වැඩකට කොලඹදි සුදු මල්ලි ලොකු සපෝට් එකක් දුන්නා කවදාවත් නොදැක වුනත් එලකිරි එකේ ෆිට් එකට:D.10,15 වතාවකට වඩා මට කෝල් අරන් වැඩේ වෙනකම්ම හොයලා බැලුවා dmtx කීවට පස්සෙ.එලකිරි කොල්ලෙක්...හොඳ දේ අගය කල...