රු7,500 කින් සාමාන්‍ය පවුලකට මාසයක් ජීවත් විය හැක. ඇමති තුමා කිවේ මසුරන් වටිනා කතාවකි. අප සැවම මින් ඉගෙන ගත යුත්තේ මුල්‍ය කළමනාකරණය කොට අනාගතයේ ඇති විය හැකි ආර්ථික අර්බුද වලට ශක්තිමත්ව මුහුණ දිය යුත්තේ කෙසේද යන්නය. බොහෝ අඥානයෝ මෙය කවටකමකට සලකති. ඔවුහු මුල්‍ය කළමනාකරණය ගැන අල්පයක් හෝ දැනුමක්...