වෙබ් පුස්තකාලයට පිවිසියි හැකිය
අද (11) සිට http://www.leftlibrary.net මගින් වෙබ් පුස්තකාලයට පිවිසියි හැකිය.
වෙබ් පුස්තකාලය දාස් කැපිටාල් පරිවර්තක ජයතිලක ද සිල්වා මහතා අතින් අද පස්වරු 3.30ට ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී එය විවෘත විය.
දේශපාලන, ආර්ථික, කලා, සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක...