1. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    දන්නේ නැත්තන් දන්නේ නෑ කියපං... පැහිච්ච කම නැතිව... :rofl:
  2. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මොකද්ද බං දාන්න හොඳ? Root explorer එකෙන් පෙන්නන්නෙත් නෑ?
  3. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචං, මම 4n එක root කරලා සිංහල font එක දැම්මා. මගෙ chip එකේ තියෙන සිංදු සිංහලෙන් rename කරලා තියෙන්නේ. ඒත් file manager එකේ, jet audio එකේ එහෙම සිංහල අකුරු පෙන්නන්නේ නෑ. OS එක 4.3.2. කොහොමද file manager එකේ එහෙම සිංහල පේන්න දාන්නේ?
  4. K

    සබ්ටයිටල්

    Sub file එක notepad එකෙන් open කරලා උඩින්ම තියෙන sub නොවන ටික delete කරල save කරපං.
  5. K

    20 School Uniform From Around The World(Sri Lanka has the best fashion ):P

    මොකද්ද බන්? Internet එකට දාද්දි හොඳ ඒවා දාපන්කෝ... ලංකාවේ School Uni එකට තියෙන්නේ සපත්තු බන්... සෙරෙප්පු නෙවෙයි... ඒ photo එකේ හැටි බලපන්කෝ....
  6. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචං... root කරපු phone එකක් factory reset කරපුවහම unroot වෙනවද? එහෙම root කරපු phone 1kk factory reset කරාට අවුලක් නැද්ද?
  7. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    බෑනෙ... convert වෙන්නේ නෑ... 0 B/S කියලා දිගටම වැටෙනවා...
  8. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    එල එල.... මං try කරල බලන්නම්කෝ....! බොහෝම ස්තූති වේවා..!
  9. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    එක galaxy s4 එකේ sri lanka stock rom එක. මට ඒකේ font folder n meadia folder ටික එලියට ගන්න ඕනේ.
  10. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    එක phone එකකින් ඒ වගේම තවත් 4n එකකට os දාන්න backup කරන්නේ කොහොමද?
  11. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Machine එකේ folder එකකට.....
  12. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මම ගාව samsung galaxy s4 stock rom එක තියෙනවා. ඒක තියෙන්නේ system.img කියලා. ඒක කොහොමද extract කරගන්නේ?
  13. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    උඹල rom backup කරන... software ඒක මොකද්ද බන්? 100% shuwer වෙන්න ඕනේ...
  14. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මල හත් ඉලව්වයි... මොකවත්ම කරන්න බැරි උනාද?
  15. K

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මචං... මගේ android 4n එක root කරලා sinhalafonts.apk install කරලා fonts change කරා. දැන් 4n එක on වෙන්නේ නෑ. android logo එක ඇවිත් logo එක animate වෙවී තියෙනවා. මොකක් හරි උදවුවක් ඹ්නේ... factory settings කරාට හරිගියේ නෑ.
  16. K

    How to root your android phone

    machan mata s4 1k root kara ganna help 1kk diyanko..
  17. K

    internet download manager help

    http://rapidgator.net/file/d0052d9ca35354ed917ddeeccf469b5a/sHaRewbb_intnedwnldmng615b12.rar.html http://uploaded.net/file/lcrn90a2/sHaRewbb_intnedwnldmng615b12.rar http://www.keeplinks.me/p/bm9poge2 ඔයින් එක්ක බාගෙන් install කරපන්...
  18. K

    මගේ_ඩෙස්ක්ටොපය

    http://s9.postimg.org/b0jcfwoyn/Untitled.jpg
  19. K

    Hybrid (දෙමුහුන්_වාහන)

    එළ..........

    No contents