1. jayalathjayath

    අලුත් වැඩ පිළිවෙලක්

    මන් හිතුවා ඔයා වෙනස් වෙන්න අලුත් වැඩ පිලිවෙලක් ගෙනාවා කියලා. බලද්දි පුසටනේ:P
  2. jayalathjayath

    වෙනස්ම වැඩක්!

    :love: bum[
  3. jayalathjayath

    බුල්ඩෝසර Accident CCTV😳😱

    1.09 ත්‍රිවිල් එක හැප්පුවම පස්සෙත් තව ස්කූටරයකුයි ත්‍රිවිල් එකකුයි යට කරනවානේ මූ, ස්කූටරේ කෙල්ලනම් බේරෙන්නේ 99 යෙන්.
  4. jayalathjayath

    නෙල්ලි කෝලා අපේම බිමක්!!

    පට්ට මටත් ආසයි බීලා බලන්න :love:
  5. jayalathjayath

    ඔලුවෙ පැත්තක් රිදෙනව බං

    සෙමට අනේ ඔය :rolleyes: ත්‍රෙඩ් අඩුවෙයි:rofl:
  6. jayalathjayath

    හෙරොයින් හා මිණී ඇට කුඩු 🙏🙏🙏

    හෙරෝයින් දියවෙනවා නේ රත් කරද්දි, ඔහොම උනොත් ඇටකටු කුඩු ටික ඉතුරු වෙනවනේ ඈශ් වගේ. ඉන්ජෙක්ට් කරගන්න බෑනේ එහෙම උනොත්
  7. jayalathjayath

    binary trading

    ඔව් ඇති මචන් උන්ගෙනම් ලක් එකද මන්දා
  8. jayalathjayath

    binary trading

    රු 20 දාහක් වගේ ලොස්ට්. iq නෙමේ ෆොරෙක්ස් වලට. iq වලට වඩා රිස්ක් අඩුයි මන් හිතන විදිහට ෆොරෙක්ස් වල. ඔය වැඩේ හරි ගියේ නෑ මටනම් ස්කිල් එකක් හදාගෙන සල්ලි හම්බ කරන එක තමා මට නම් හොද. කාලයක් තිබ්බා උදේ ඉදලා ට්‍රෙඩ් කරපු ඉන්ඩිකේටර් දාගෙන. පස්සේ සප්ලයි ඩිමාන්ඩ් ෆලෝ කරලා. ස්ක්‍රීන් දෙකක් වටේ තියාගෙන...
  9. jayalathjayath

    අසූචි ප්‍රහාරය

    හරක් මස් තහනම් කරනවා කිව්ව නිසාද දන්නෑ:confused:
  10. jayalathjayath

    මාතර ගමේ බත් කඩේ

    පට්ට බන් :love: ඩෙලිවරිත් ෆ්‍රී කරලා ඔය ගානටදෙන්න පුලුවන්ද. ඩෙලිවරි ඔන්නෑ දර්මපාලේ ගාවතියාගෙන හිටියත් යයි නියමෙට
  11. jayalathjayath

    භාවනාකරන්න මනස නිදහස් කරන්න තැනක්

    ඇබුල්ගම පන්සල හොදයිනේ. ලගදි ගියා මාර නිදහස්. වටේමම පේනවා කන්ද උඩට. කැලයත් එක්ක තියෙනවා පට්ට. ගල්ගුහා වගේ තැනුත් තියෙනවා. ඒවනම් බාවනා කරන්න හදපුවද මන්දා
  12. jayalathjayath

    ශ්‍රී ලංකාවේ ආහාරයට ගත හැකි ස්වභාවික බිම්මල් වර්ග...👇👇👇🍄

    මෙහෙ මැජික් හතුත් හැදෙනවද දන්නෑ, ගලෝලා විසික් කරනවද දන්නෑ අපේ ඈයෝ විස කියලා
  13. jayalathjayath

    ඩබල් ස්විච් එක මරු නේද?

    ඕකේ කොල පාට එකකුත් එනවා. දෙකේම එකම ෆ්ලෙවර්ස් වගේ තේරෙන්නේ. ඩබල් ස්විට්ච් පට්ට, ඩන්ල්හිල් එකේ මුලින් කඩලා අන්තිමට ෆ්ලෙවර් එක එන්නෑනේ එතකොට මේකේ දෙක කඩන්න පුලුවන්:love:
  14. jayalathjayath

    සින්හල බෙහෙත් බොනකොට මේ කෑම කන්න හොද නෑ කියන්නේ ඒයි?

    දැන් ටිකක් දවස් නේ. මහරහතුන් වැඩි මග ඔස්සේ යුටියුබ් එකෙන් ඇහුවේ. :dull:
  15. jayalathjayath

    ලිඳේ වතුර පරීක්ෂාවක් කරගත්ත

    අපේත් ඔහොම උනා. ටැන්කියේ රතුපාට පනුවෝ හිටිය එකෙන් තාමා චෙක් කරේ. බොරැල්ල genetech එකේන් අපි කලේ. නාන්නවත් ගත්තේ නෑ ලිද වැහුවා. අපේ ටොයිලට් වලයි ලිදයි අතර 50 වඩා වැඩි, පල්ලම වගේ නිසා කාලයත් එක්ක ආවාඅ වෙන්න පුලුවන්
  16. jayalathjayath

    අලුත්ම සිංදුවක් අවුල මොකක්ද ?

    අන්තිම ටිකට තමා මන් ආසම:love:

    No contents