ආස්සරෙ කරන්න පුළුවන් එවුන් ආස්සරේ කරාම ඉවරයි. :)ටොමියා හොඳ බුලට් එකක් මොනවා උනත්. ඌ දාපු ත්‍රෙඩ් වැදගත් අපි හැමෝටම. මෙව්වයේ ඉන්නකොට හිත්රිදීම් අනිවාර්‍යයයි.:(මටත් එහෙම වෙලා තියෙනවා.:growl:සමහර එවුන් අපේ කමෙන්ට ගණන් ගන්නෙ නෑ කොච්චර වැදගත් වුනත්. ඒ නිසා පුළුවන් වෙලාවට ඇවිල්ලා බලල යනවා.:)