1. Red Soda

    Barcode Reader

    මචන්ලා මට ලොකු උදව්වක් ඕනා.Bar code read කරන්න පුලුවන් free download software එකක් කියනවද.link එකක් හරි කමක් නෑ.තියෙනවනම් දාන්න.
  2. Red Soda

    JAVA programme

    යාලුවනේ, මට ලොකු උදව්වක් ඕනේ.air flow system එකක air valve එකක් කරකෑවෙන වාර ගනන හොයන්න පුලුවන් java program තියෙනවද?එහෙම තියෙනවනම් ඒවායේ links දාන්න පුලුවන්ද? video උනත් කමක් නෑ.ලොකු උදව්වක්.
  3. Red Soda

    Honda Hornet

    මචන්ලා, ලොකු උදව්වක් ඕනා.Hornet එකක පොතේ bike model එකට තියෙන්නේ CB250 කියලා.එන්ජින් නම්බර් චෑසි නම්බර් ඔක්කොම හරි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
  4. Red Soda

    FACE BOOK

    මචන්ලා. එකේ හරි කරදරකාරයෙක් ඉන්නවා බන්.ඌට කරන්න හොද වෑඩක් කියපල්ලකෝ.ලොකු උදව්වක් මච්න්
  5. Red Soda

    web developer

    මචන්ලා.... වෙබ් ඩිවලපර් කෙනෙක් විදිහට අලුතින් ජොබ් එකකට යනකොට interview එකේදී මොනවද අහන ප්‍රශ්න. දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරනවද? දන්නේ නෑත්තම් bump එකක් හරි දාපල්ලා:):):)
  6. Red Soda

    කොටුවක් පෑන්නා

    කොටුවක් පෑන්නා මචන්ලා මට අද ගොඩක් සතුටු දවසක්.මම අද කොටුවක් පෑන්නා. මමනම් එලකිරි එකට තාම පොඩි එකෙක් විතරයි. මට රෙප් දීපු රෙප් කපපු හෑමෝටම ගොඩාක් ස්තුතියි. :love::love::love: ජයවේවා !!!:yes::yes::yes::yes:
  7. Red Soda

    software engineer

    මචන්ලා COLOMBO වල තියෙන software company එකකට games ගෑන හොදට දන්න හොද software engineer කෙනෙක් හොයනවා. ඉන්නවනම් මේ නම්බර් එකට කතා කරන්න. 071-6447145
  8. Red Soda

    Hornet තියෙන උන් වරෙල්ලා

    Hornet තියෙන උන් වරෙල්ලා මච්න්ලා, උබලා Hornet, Jade ගෑන දන්න දේවල් තියනවනම් මේකට දාපල්ලා :yes::yes::yes: Hornet 110 චෑසියක් කීයකට විතර ගන්න පුලුවන්ද???????
  9. Red Soda

    කොල්ලනේ මට බයීක් help එකක් ඕනා.

    කොල්ලනේ මට බයීක් help එකක් ඕනා. හොනට් ජේඩ් තියෙන උන් මට උදව් කරනවද?? ඔය bike ජාති දෙක තනියම මේන්ටේන් කරන විදිහ දන්න අය ඉන්නවනම් මට උදව්වක් දීපන් මචන්ලා... උබලට ජයවේවා.:yes::yes::yes:
  10. Red Soda

    කොල්ලනේ මට බයීක් help එකක් ඕනා.

    කොල්ලනේ මට බයීක් help එකක් ඕනා. හොනට් ජේඩ් තියෙන උන් මට උදව් කරනවද?? ඔය bike ජාති දෙක තනියම මේන්ටේන් කරන විදිහ දන්න අය ඉන්නවනම් මට උදව්වක් දීපන් මචන්ලා... උබලට ජයවේවා.:yes::yes::yes:

    No contents