office නොයා ගෙදර ඉදන් වැඩ කරන හැටි ...
ගෙදර ඉදන් වැඩ කරන්න කියල මේ දවස්වල ලංකාවේ ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලීමක් කරා.:dull::dull:
මේ දින වල පැතිරී යන කොරෝනා වෛරසය නිසා මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල රැදී සිටීම අවම කිරීම මගින් රෝගය පැතිරීයාම පාලනය කිරීම සදහා මේ ක්රියා මාර්ගය අනුගමනය කල යුතුයි...