ඉන්දියන් කාරයොත් ගේම අත අරින්නමෙ නෑ.දිගට හරහට ගහනවා.හතු පිපින්න වගේ.මේ තියෙන්නේ අලුතින් එන්න තියෙන එකක්..:yes:
hyundai verna 2017 :yes:
honda city වගේ ඉන්දියන් මාර්කට් එකකට ආපු කාර් එකක් තරගයක් දෙන්නලු මේක ඇවිල්ල තියෙන්නෙ.මේ තියෙන්නේ බාන්ඩේ
_bbBW8Tswzo
මේකත් කොහොමත් ඉන්දියන් රු.ලක්ෂ 8-9...