හොන්ඩා විසල් එකේ ඔය කියන තරම් ප්රශ්නයක් නැහැ..
අනික ප්රශ්නයක් තියනවා කියන කෙනෙක් හරියටම ප්රශ්නේ මොකද්ද කියල කියන්නේ නෑ මොකද ඕවා ගොඩක් කට කතා. කටින් කට ගිහින් තම ගොඩක් මිනිස්සු කියන්නේ හරි නෑ කියල.. ඒ උනාට Vezel එකේ කිසිම ප්රශ්නයක් නැහැ.. අදින්නේ නැහැ කියන එකත් සෑහෙන බොරුවක්..හරියට පැදපු...