මට පොඩි හෙල්ප් එකක් දීපන් මේක ලියන්න..
සින්දුවක තාලයක් හිතේ තියාගෙන ..එකට වචන දැම්මොත් ඒක සාර්තකද..?
එතකොට ඒක කවියක් කියල ගන්න පුලුවන්ද...
මොකද මේක කරන්න පුලුවන් එකම විදිය..ඒක විතරයි මට පේන්නෙ..:baffled:
කවි ලියන එකේ අමාරුව දන්නෙ පලවෙනි වචනෙ ලියාගන්න ගියාම තමයි.. :)