දැන් කෙල්ලො ඇඩ්වාන්ස්ඩ්
බළන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය නිම වී සිය නවාතැන්පළ වෙත පා ගමනින් යන අතරේදී පැහැර ගෙන ගිය තරුණිය කාමාතුරයන් තිදෙනාගෙන් මිදී පැමිණ ඔවුන් නීතිය හමුවට පැමිණවීමට තරම් වූ ඥානවන්ත තරුණියක පිළිබඳ බළන්ගොඩ පින්නවල පොලිසියෙන් අසන්නට ලැබිණි. පොලිසිය විසින් සිදු කරන ලද...