lankabell මෙහෙට සිග්නල් නෑ මචන්..
මෙන්න මේ 2690 package එක නම් හොදයි වගේ.. http://www.slt.lk/personal/broadband/ftth/packages
fiber මෙහෙට තියෙනවද බලන්න ඕනේ.මට මේක පොඩ්ඩක් තේරෙන්නේ නෑනේ මචන්..
"Download and upload speed will be reduced to 64 Kbps after reaching either maximum peak download...