සැමන් ටින් ගන්නේ බලාගෙනයි
Renuka සැමන් ටින් ගන්නේ බලාගෙනයි
2018/05/10 වන දින අප විසින් මිලදී ගන්නා ලද සැමන් ටින් එකක ස්පොන්ජ් වැනි යමක් තිබී හමුවුණු අතර
ඒ පිළිබද අදාල ආයතනය(Renuka Foods) දැනුවත් කර අතර ඔවුන් පවසන ලද්දේ මෙම සැමන් ටින් Chile
රටෙන් ආනයනය කරන බවයි එම නිසා මෙම ගැටලුව පිළිබද...