උබ මචන් මේවා ඇත්තටම කරනවා නම් ලැස්තිවෙලා හිටපන්.මේ තියෙන සාක්ෂි හොදටම ඇති උබව අවුරුදු 10< යකට හිරේ යවන්න. ජාතික ආරක්ෂාව,මහජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු දෙනා ප්‍රතිවාදී ,දුෂ්ඨ බලවේග පරාජය කරිමට ඉදිරියට ඒමට කාලයයි මේ.දැන් මේක දකින එවුන් බය නැතුව මූව අල්ලගන්න උදව් කරන්න.