Kiss එක දෙන තැන අනුව
හිසට-
ස්තීර වූ ප්‍රේමනීය බැදීමක්.නිරන්තරව ඔබේ ආරක්ශාව ගැන සිතන අයෙක්.සෑමා බාදාවක්ම පරදාවා ඔබ හා ජීවත් වේවී,
නළලට-
ඔබේ සන්වේදී බව හොදින් හදුනන සන්වේදී කෙනෙක්,ප්‍රේමය ඉදිරියේ ගරුත්වයකින් හැසිරෙන අයෙක්.කවදාවත් පිටු පාන එක්ක නෑ.සතුට ගැන ඔයාගේ ගොඩාක් හිතන කෙනෙක්.
කන්පෙති -...