මට අද ගෙදරින් full story එක කියුවා , කෙල්ල ගේ ගෙදරින් ගිහින් උන් ඉන්න තැනට , three wheel 13 ක් කට්ටිය දාලා කොල්ල ගේ පැත්තෙන්, උන් බලෙන් තාතාගෙන් අත්සන ගන්න හදලා register එකට , දීලා නෙහා , උන් කෙල්ලව වෙනම ගෙදරක හංගලා , පස්සේ උන් ගේම ඉල්ලලා කෙල්ලව ගෙන්න කියලා , කෙල්ලත් තෙක වැඩිය කතා කරන්න දෙන්නේ...