1. ravindumax

    Call of dutty Black ops 2

    Call of duty Black ops 2 Machanla mata loku help ekak ona machan.mage PC eke call of duty black ops 2 game eka gahana koata magadi eka paratama cols the program kiyala enawa.ehemma game eka hira wenawa ayemath mula idalama gahanna ona ban.ay machan ehema wenne.nitharama wenawa machan eka.danna...
  2. ravindumax

    පිරාන

    මචන් මම මාළු ඇතිකරනවා;);). මට පිරාන මාළු ඇතිකරන්න ආසයි මචන්;). ඒත් මචන් ගන්න තැනක් :no:නෑ. ඔය කවුරු හරි දන්න තැනක් තියනවනම් කියන්න මචන්;). මු ගොඬක් නපුරුයි කියල තමයි ආරන්චි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මචන්.ලොකු උදව්වක් මචන්ල;).

    No contents