appa muta set wunoth fingers nethuwa tamai inna wenne...fish importrsla gawa innawa mchn...podak papers balanna
bump
budu ambo mathak karanna epa okawa
piranha 3d baluwada?
ubata onemanan net eke hari paper ad ekak hari danna...piranha fish needed kiyala.....
මුන් හෙන භයානකලු මචන්.
මචන් මම මාළු ඇතිකරනවා.
මට පිරාන මාළු ඇතිකරන්න ආසයි මචන්.
ඒත් මචන් ගන්න තැනක්නෑ.
ඔය කවුරු හරි දන්න තැනක් තියනවනම් කියන්න මචන්.
මු ගොඬක් නපුරුයි කියල තමයි ආරන්චි.
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මචන්.ලොකු උදව්වක් මචන්ල.