සරුංගල්.....සරුංගල්....
ඕන් කියන්න යන්නේ අපි හිච්චි උන් සන්දියේ සරුංගල් ඇරපු හැටි ගැන. සරුංගල් හොඳට උඩ යනෙනෙ හුලං බකද්දී. දවසක් හුලං බකන එක නතර වෙලා වට ඇල්ල පැත්තෙන් තද හුලඟක් ආවා. එව්වට ඒ කාලෙ වතු හුලං කියලත් කියනවා. අපේ කරුමෙට සරුංගලේ තිබුනේ උඩ. වතු හුලඟට අහු වෙච්ච සරුංගෝලෙ කඩා ගෙන...