1. E

    ගැහැණිය දෙස ලිංගිකව නොව දයාවෙන් බලන්න

    yakoo ehema balanna welaawak thiyenawa. eawagema ehema baliya yuthu kenek inna ona, welaa thiyenne dakina dakina hamooma dihaa ohoma balanna yana ekane waradhdha.
  2. E

    ගැහැණිය දෙස ලිංගිකව නොව දයාවෙන් බලන්න

    ඔව් ඒක ඇත්ත. අපි එයාල දිහා ගොඩක් හොදින් බලනවනම්, එයාලට ගරු කරනවනම්, අපිට ඔන හැමදේම ඕනවටත් වඩා ලැබෙනවා. හැම පිරිමියම එහෙම හිතනවනම්, ඒ දේ හරියට අවබෝධ කරගෙන හැසිරෙනවනම්. ලෝකය කොච්චර ලස්සන වෙයිද.. :yes:
  3. E

    ගැහැණිය දෙස ලිංගිකව නොව දයාවෙන් බලන්න

    ගැහැණිය දෙස ලිංගිකව නොව දයාවෙන් බලන්න උපුටා ගැණීම : lankascenes.com
  4. E

    "දු" යන්නේන් නමක් හොයලා දෙන්නකෝ...

    "දුන්නම කන්නා" ත් හොදයි.. :D
  5. E

    "දු" යන්නේන් නමක් හොයලා දෙන්නකෝ...

    "දු" යන්නෙන්නම් දුමින්ද කියල දාපන්, "කු" යන්නෙන්නම් කුඩු දුමින්ද කියල දාපන්.. :P :P :P
  6. E

    මචංලා මම තවත් කොටුවක් පැන්නා

    mokakda machan mea kotu kathaawa, therenna kiyapanko. mokuth penna nane. :confused:
  7. E

    හෙන 7 ම ගහපිය තටිල්ට

    mea muusalayanta danenne na A/L karana lamayekge thiyena maanasikathwaya. oya wayasata thamayi maanasikawa wadiyenma kenek watenne. eka mulu jeewithetama balapaanawaa. mea gon haraknam minissungen uduraganna salli walin kakaa idiyi. thuk nodhakin witharak. :angry:
  8. E

    ගම්පහ කප්රුක ආයතනයේ හිමිකරුගේ ඝාතනය ???

    Ube kathaawa hari meka pattapal boruwak. meyaata sapa madi welaada koheda ara manussaya marala thiyenne. paw..

    No contents