මට උදව් කරපු අයට බොහොම ThankZ
මට ත්‍රිපෝෂ හොයා ගන්න උදව් කරපු කට්ටියට බොහොම ස්තූතියි... අන්තිමට ජා-ඇල ගිහින් මම සල්ලි දීලා අරගත්තා.. පැකට් එකක් රු.200 !! පැකට් 10ට වැඩිය එක පාර ගන්න බැහැ ලු.. මම කොහොම හරි පැකට් 20ක් අර ගත්තා එතන ඩෙගා නටලා:P
මෙන්න ඉන්නවා මට එකී නොකී අයුරෙන් උදව් කරපු අය...