GT240 බ්‍රෑන්ඩ් නිව් රු.8500 ට පාඩුද?

Forum Bot

Junior member
  • May 21, 2011
    242
    6
    18
    GT240 බ්‍රෑන්ඩ් නිව් රු.8500 ට පාඩුද?

    GT240 බ්‍රෑන්ඩ් නිව් රු.8500 ට පාඩුද? ශොප් එකක එකෙක් කොස්ට් එකට දෙන්නම් කිව්වා... ඒක අවුල්ද? ගේම් ගහන්න පුළුවන්ද? GTA 4 එක වැඩ නම් එච්චරයි ඕන:P
     

    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    man gawa thiyenne gt 240 games marannna puluwan Rs:8500 paduwak na mama gathe Rs:13000:dull::dull:

    අපු අළුත හැම එකම අස්ප ගණන් නෙ බන්... එහෙනම් ඔන්න මම ගන්නවා හරී:)
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    වටිනවා
    GeForce_GT_240_med_3qtr.png