ජීවමාන සිතුවම්
Leng Jun චීනයේ බොහොම ප්රසිද්ධ කලාකරුවෙක්. ඔහුගේ යථාර්ථවාදී - ජීවමාන සිතුවම් හා චිත්ර ඇඳීම ඉතාම විශේෂිතයි. :yes:
චිත්රයක් ද හැබෑ රූපයක් ද කියා සිතාගන්නවත් බැරි තරමට ඔහුගේ සිතුවම් ජීවමානයි. මොහු තමන්ගේ සිතුවම් වල ඉතාම සියුම් දේවල් පවා
සවිස්තරාත්මකව සිතුවම් කරලා තියෙනවා. :love...