මචන්ලා මට පොඩි උදව්වක් ඔිනේ මචන් ලා....
අපේ ඔෆිස් එකේ ඉන්ටනෙට් මචන් ප්‍රොක්සි වලින් බ්ලොක් කරලා තියෙන්නේ අඩුම තරමේ රේඩියෝ එකක්වත් අහන්න බෑ බන් ඒ හැම සයිට් එකක්ම බ්ලොක් බුකිය,ටියුබ් එක නම් නැතත් කමක් නෑ අඩුම තරමේ රේඩියෝ එකවත් අහන්න පුලුවන් විදියක් දන්න කවුරු හරි කියපල්ලා බන් ලොකු උදව්වක්...