proxy by pass help ekak

gihan465

Member
Oct 24, 2007
724
57
0
මචන්ලා මට පොඩි උදව්වක් ඔිනේ මචන් ලා....
අපේ ඔෆිස් එකේ ඉන්ටනෙට් මචන් ප්‍රොක්සි වලින් බ්ලොක් කරලා තියෙන්නේ අඩුම තරමේ රේඩියෝ එකක්වත් අහන්න බෑ බන් ඒ හැම සයිට් එකක්ම බ්ලොක් බුකිය,ටියුබ් එක නම් නැතත් කමක් නෑ අඩුම තරමේ රේඩියෝ එකවත් අහන්න පුලුවන් විදියක් දන්න කවුරු හරි කියපල්ලා බන් ලොකු උදව්වක්
:rolleyes:
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මෙන්න මේ VPN එක දාගෙන බලන්න. Seetings හදා ගන්න හැටි මේ සයිට් එකේ images වලින් ම පෙන්වලා තියෙනවා superfreevpn.com
     
    • Like
    Reactions: gihan465

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    mama me block karana widiha hoyanawa. ubala eka bypass korana widiha hoyanawa.......


    hane mehemath job apita koranna una ne..........
     

    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    මෙන්න මේ VPN එක දාගෙන බලන්න. Seetings හදා ගන්න හැටි මේ සයිට් එකේ images වලින් ම පෙන්වලා තියෙනවා superfreevpn.com

    thanx saho mama try korala balannam :D