1. N

    lenovo G50-80 lap එකෙ touchpad එක වැඩකරන්නේ නැතුව ගියා

    ඔව් මචන්.keybord එක වැඩ. touchpad එක තමයි වැඩ කරන්නේ නැතුව ගියේ. net වල forums වලින් හෙව්වා.. උත්තරයක් හම්බුනේ නෑ
  2. N

    lenovo G50-80 lap එකෙ touchpad එක වැඩකරන්නේ නැතුව ගියා

    lenovo G50-80 lap එකෙ touchpad එක වැඩකරන්නේ නැතුව ගියා මගෙ lenovo G50-80 lap එකෙ touchpad එක වැඩකරන්නේ නැතුව ගියා. driver එකත් අලුතෙන් දාන්න හැදුවට ගන්නේ නෑ... install කරන්න ගියාම No appropriate driver to be installed කියල message එකක් එනවා... විසදුමක් දන්න කෙනෙක් ඉන්නවද.. කඩේකට දීල ගලවල හදන්න...
  3. N

    NIBM NSBM IT Degree

    NSBM MIS ekanam karanna epaaa mamath nsbm giye..mn kare MIS degree 1.. kawadawath yanan bee gvrmnt jobs walata.. IT mokak hari illala gvrmnt giyama kiyanne MIS kiyana eka IT newyi kiyalaa... NSBM ekata kiwwama kisi hlp 1k denne nee eyala..hamoma katapiyagena innawa.. NSBM gihipu lamai asaranaii...
  4. N

    wordpress theme

    wedding photography walata web site 1k hadanna wordpress hoda theme 1k danna kenek kiyannaaa lokuuu udawwakkkkkkkkkkkkkkk :shocked::shocked::confused::confused::confused:
  5. N

    windows 10 data

    windows 10 භාවිතා කරන කොට කැපෙන data ප්‍රමාණය වැඩිද?/:sorry::sorry::sorry:
  6. N

    Programmer Cum System Analyst Job post

    uba wage aya inna eka ratata wasanaaawakkkkkkkkk
  7. N

    Programmer Cum System Analyst Job post

    thnk you mchn....
  8. N

    O/L ICT 2016

    ow ban....
  9. N

    Programmer Cum System Analyst Job post

    yaluwanehh... programmer cum system analyst kiyana job post ekeee monawada job duties tiyenneeeeeeeee.. meh post 1 mokadda kiyala poddak wistara karanna puluwanda???:confused::confused:
  10. N

    O/L ICT 2016

    mata OL ICT paper 1k hoyala dennaa... 2016 ekaaaa
  11. N

    ICT තෝරගත්තම

    OL ICT තෝරගත්තම AL වලට ඒක කොහොමද බලපාන්නේ.. ICT කර කියල AL වල ලැබෙන වාසි මොනවද AL ICT එක්ක තව කරන්න පුලුවන් විෂයන් මොනවද
  12. N

    OL ICT තෝරගත්තම

    OL ICT තෝරගත්තම AL වලට ඒක කොහොමද බලපාන්නේ.. ICT කර කියල AL වල ලැබෙන වාසි මොනවද AL ICT එක්ක තව කරන්න පුලුවන් විෂයන් මොනවද
  13. N

    NIBM NSBM IT Degree

    mamath NIBM giye.. api yanakalee tamai aluten computer science kiyala ekak awee.. mama kare MIS.. apita danimak tibbe nee CS dgree 1 pilibadawa.. kawuruth kiwweth nee.. api IT karanna awilla MIS side 1n giyee..3rd 4th yr wala IT subjt 2i tiyennee.. anith okkoma mngmnt.....
  14. N

    iPhone 5 Factory unlock help?

    kohomada mchn ebay 1n karee.. mage iphone 6 1k tiyenne..jpn waladi use karapu..ntwrk eka softbnk.mehe wada nee..rsim dala use karanna bee.. incommoding wada nee.. kohomada unlock karagannee
  15. N

    Apple iPhone 6

    terunneee...
  16. N

    Apple iPhone 6

    Apple iphone 6 (iso 9) ekaka japan spftbank career lock eka unlock krganna widuhak dannawada??rsim 10 use kraa..but wada karanne hariyata..welawakata no service watenawa.welawakata incoming call wada neee
  17. N

    Apple iPhone 6

    Apple iphone 6 (iso 9) ekaka japan spftbank career lock eka unlock krganna widuhak dannawada?? rsim 10 use kraa..but wada karanne hariyata..welawakata no service watenawa.welawakata incoming call wada neee.. outgoing witaraii
  18. N

    O/L and A/L ICT

    A/L and O/L ICT notes බලාගන්න පුලුවන් හොද web sites දන්න කෙනෙක් කියන්න.. (සිංහල මාධ්‍යය)

    No contents