වැඩ_වර්ජනය_හෙට
අසාධාරණ දඩ ක්රමයට එරෙහි විරෝධතාවට දිනකට කලින්....
හරියටම දිනය නොවැම්බර් 30 (ඊයේ) සවස 5.15යි. මාතර නූපේ මන් සන්දිය. එහි ගාල්ල දෙසින් එන වාහන වලට නතර කරන ලෙස දක්වමින් රතු පාට කලර් ලයිට් එක දැල්වුනා. මුලින්ම හිටියේ යතුරැපැදි කරැවෙක්. යතුරැපැදිය පසුපසින් අවුරැදු 60ක පමණ...