1. DIGger

    Deepal Lasantha porak wela iwarai

    thawa thread ekak :P
  2. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    හිල්ටන් එක නිසා සැහෙන්න ගානක් යන්න ඇති මූට නම් :rolleyes:
  3. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    ඒක ටිකක් රස්නෙයි මල්ලි කිව්වම උන්ම තමා කමක් නැහැ ඒක දෙන්න කියලා නිකම් ලෝඩ් පකීර් වගේ කියන්නෙ ඉතින් කී එක දෙනවා :P
  4. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    පටන් ගන්න එක දේ ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා :D
  5. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    එන උන් තෝරලා මචන් ගන්නේ අයිනෙම එකට හුළඟ තියෙන වෙලාවට ගානක් නැහැ හුළඟ නැති වෙලාවට ඉතින් උන් ඒක අස්සෙ විජලනය හැදිලා මැරෙන්නෙ නැති එක පුදුමයි අහවල් එක කරනවා ඇති උන් දාඩියට ලිස්ස ලිස්ස :dull:
  6. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    හැමෝටම වෙන්න බැහැ නෙ මචන් මට ඕන නැහැ නෙ ගොඩක් අයට කියපන් :P:P
  7. DIGger

    GAMING MOMENTS III

    [/CENTER] මේ මොකද්ද මචන්?
  8. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    සෙවල නම් එහ්හෙ නැහැ මචන් බිත්ති පුපුරන්න රස්නෙයි අයිනෙම රූම්ස් ගන්න උන් එළියට එන්නෙ නිකම් කුඹුරක් හාපු ගොන් බානක් වගේ:P
  9. DIGger

    Adsense කරන උන් දුවලා වරෙන්

    Youtube GIF එක මැකුවා මචන් චැනල් නේම් එක තිබ්බා ඒකෙ :baffled::baffled:
  10. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    තින්ත කඩවල් වලට දාන එකෙක් තමා සෙට් කලේ ගාන උන් දැන් නම් කට්ටි කට්ටි 4ක් විතර තීන්ත ගෑවා වෙඩින් හෝල් එකක කරන එකෙක් කිව්වෙ මොකද්ද ෂයින් එකක් තියෙන රෙද්දක් තියෙනවලු ඒක බිත්තියට ඇලෙව්වම පාට යන්නෙම නැහැලු සෙවල එහෙම එන්නෙත් නැහැලු ගොඩ කාලෙකට
  11. DIGger

    Adsense කරන උන් දුවලා වරෙන්

    ගේම් ගහන විඩියෝ මචන් වැඩියෙන්ම දාන්නෙ මල්ටිප්ලේයර් ඒවා :D දවසම COD කෙලලා කෙලලා ලංකාවෙ සර්වර් එහෙකට ගියාම කිල්ස් 2ක් ගන්න කොට බෑන් කරනවා ලංකාවෙ මෝඩ ඇඩ්මීන්ලා :baffled:
  12. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    යූටියුබ් එක නම් වෙන ත්‍රේඩ් එහෙක දැම්මා මචන් යූටියුබ් එකේම අර ඇනලයිටික් එකේ එහෙ මෙහෙ යන විඩියෝ GIF එකක් දැම්මා ඒක ක්ෂනිකව මැකුවා (වැරදිලා චැනල් එකේ නමත් පේන්න හදලා) :P:baffled:
  13. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    උන්ගේ පච මචන් බිත්තියේ මැද හරියට වෙද්දි වෙන පාටක් තියෙන්නෙ මාස 4ක් 5ක් වෙද්දි දැන් මම බැරිම උනොත් අර රෙද්දක් වගේ එකක් ගහන සීන් එකක් තියෙනවා ඒක කරන්න ඉන්නෙ, හැබැයි තවම ඒක දන්න එකෙක් සෙට් උනේ නැහැ මට
  14. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    උබලා ඒක දැක්කෙ කොහොමද මචන්? යකෝ බලද්දි මැකුවත් මුන් භාගෙට භාගයක්ම දැකලානෙ
  15. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    :love::love::love::love::love::love: එළ උබත් මේවා කරන එකක්ද මචන්?
  16. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    විහිළුවට මචන් එහෙම කිව්වේ හැබැයි මේ දවස් වල මගේ දැවෙන ගැටළුවක් තමා එළියෙ බිත්ති වලට පාට අඩු නොවෙන තීන්ත ජාතියක් හොයන එක අනික උඹ කියන්නෙ වෙන මගුලක්, මම ඔය මැකුවා කිව්වෙ වෙන මගුලක්
  17. DIGger

    Sri lanka Fiverr Multi Millionaires

    වෙලාවට උඹ ඒකට රිෆ්ලයි නොකලේ නැත්තම් ෆිවර් කෙසේවෙතත් මේකෙ මට අමර කුණුහර්ප අහන්න වෙන්නෙ :dull:
  18. DIGger

    Adsense කරන උන් දුවලා වරෙන්

    ඊයේ දවසට මචන් ;)

    No contents