1. DIGger

    bay.lk Scam පල් හොරු කාලකන්නි !!!

    LK සයිට් එකක් නෙ මචන් උබ පොලිසියට පලයන් LK ඩොමේන් ගන්න හෙන විස්තර ගොඩක් ගන්නවා උන් අවුලක් නැහැ අයිති එකා හොයා ගන්න පුළුවන් ;)
  2. DIGger

    bay.lk Scam පල් හොරු කාලකන්නි !!!

    2nd Cross Street, Talbot Town, Galle 80000, Sri Lanka මෙන්න ඇඩ්‍රස් එක කෝ ගිහින් ගහලා ඇවිත් ත්‍රේඩ් එකක් දාපන් මචන් :D
  3. DIGger

    SAITM and IT

    රජයෙක් ඕක වහලා වෛද්‍ය විද්‍යාල 10ක් දාලා අවුරුද්දකට දොස්තරලා 10,000ක් හදනවා කිව්ව නම් ඔය පෙලපාලි යන උන්ම ඊට පස්සෙ සයිටම් හොඳයි කියලා පෙලපාලි යනවා :P:rofl::rofl:
  4. DIGger

    SAITM and IT

    :rolleyes:
  5. DIGger

    SAITM and IT

    දුෂ්කර පැති වලට දොස්තරලාත් නැති එකේ ගොඩක් එන එක හොඳයි නෙ මචන් මම නම් කියන්නෙ රජයෙන් නොමිලේ ඉගෙන ගන්න උන්ට ප්‍රයිවට් බෙහෙත් දෙන්න බැරි කරන්න ඕන උන්ට ප්‍රයිවට් හොස්පිටල් වලට එන්න එපා කියන්න ඕන
  6. DIGger

    Pizza Hut Pizza

    මචන් පීසා ගෙදර හදන එක ගැන ත්‍රේඩ් එකක් දාපන් කෝ මමත් කෑම නම් හදලා තියෙනවා හැබැයි ඉඳලා හිටලා කෑම හදන එකා ගමේ ගියාම
  7. DIGger

    model fiona bite karala

    මට නම් අවුලක් නැහැ මචන් ඒකි මේක්අප් තියා ගූ ගෑවත් :P:baffled:
  8. DIGger

    model fiona bite karala

    ඕලෙවල් ඕන නැහැ බන් මොඩලින් කරන්න :)
  9. DIGger

    මෙහෙමත් #$%^&^

    පිස්සුද බන් ඔය එඩිට් එකක් නෙමේ ඔය ඇත්තට ලොකු පරවියෙක් :P
  10. DIGger

    උබේ නුල කැඩිලද .. ? ( නුල කැඩුන වැඩිහිටි අය එන්&#350

    උක් කාලා තියෙනවා :rolleyes: නූල තියෙනවා තවම :baffled:
  11. DIGger

    බ්ට්කොයින්/Bitcoin

    ඔව් ඉතින් ඉස්සර උනා නම් වාසියි මට මුලින්ම බිට්කොයින් ලැබුනේ නිකම්, සයිට් වලට ඩේලි ගිහින් ලයික් වලට වගේ පස්සෙ මතක් වෙලා විකිනුවේ $146 ගානේ එතකොට මට හිතුනෙ නැහැ මේවා මෙච්චර උඩ යයි කියලා හිතුනා නම් $146 ගානෙ දෙන්නෙ නැහැ තියන් ඉන්නවා :(
  12. DIGger

    බ්ට්කොයින්/Bitcoin

    එකවුන්ට් ගොඩක් පූල් එකකට කනෙක්ට් කරනවට වඩා ලේසියි මචන් උඹලා සෙට් එකම සල්ලි දාලා එක ක්ලවුඩ් එකවුන්ට් එකක් ගන්න එක
  13. DIGger

    බ්ට්කොයින්/Bitcoin

    උඹ හිතපන් යාලුවෝ 10ක් සෙට් වෙනවා මයිනින් පූල් එකක් දාන්න එකෙක් ගාවවත් මයිනර් එකක් නැත්තම් කොහොමද මයින් කරන්නෙ? හිතපන් 8 දෙනෙක් ගාව මයිනර් තියෙනවා, උන් කැමති නැහැ නෙ 2ක්ට නිකම් බිට්කොයින් දෙන්න. :baffled:
  14. DIGger

    Daily $5/$10 හොයමුද?

    සිරාවටද? ඉතින් බන් දැන් සයිට් එකට කෙළ උනොත් උඹට ප්‍රොෆිට් නැහැ නෙ එත කොට උඹ මාස ගානක් තිස්සෙ උඩ පැන පැන විත්ඩ්‍රෝ කලේ උඹේම සල්ලිද:baffled::shocked::P:baffled:
  15. DIGger

    කෙල්ලගේ කැ * වැඩ මාට්ටු .

    හහහහහා හිනා යනවා මචන් :baffled::rofl:
  16. DIGger

    ගැනී පැඩ් පැකට් එකක් කඩෙන් ගෙන්න කිවුව බන&#353

    සොරි මචන් මෙහෙම කියනවට උඹ නම් මහ පොන්න මාන්සිකත්වයක් තියෙන පොන්නයෙක් මචන්:)

    No contents