1. chuky

    පෙට්‍රොලියම් එකේ බවුසර් දුවන අය ඉන්නවද?

    පෙට්‍රොලියම් එකේ බවුසර් හෝ වරායේ ලොරි දුවන අය ඉන්නවාද? කොහොමද ආදායම?
  2. chuky

    game shop help..........

    මචන් උඹල කවුරුහරි play stations කීපයක් දාලා games play කරන්න තියෙන shop එකක් කරනවද? කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො......
  3. chuky

    American Express

    American Express credit card use කරන කවුරුහරි ඉන්නවද??? ඉන්නවනම් එක ගෑන පොඩ්ඩක් විස්තරයක් දෙන්නකො....
  4. chuky

    huwawi e 303 mobitel eken dena

    huwawi e303 mobitel eken dena dongle ekea unloack karaganna oni...unlock code gahuwata ayeth ekama illanawa...kawuruhari danna kenek innawanam karana widiya kiyannako poddak..
  5. chuky

    3D movie බලන විදිය

    අපේ එලකිරි කොල්ලෙක් 3D movies තියෙන thread 1k open කරලා තියෙනව දැක්කා. මට දැනගන්න ඕනි 3D movies බලන්න සාමාන්‍ය LCD CRT LED Monitor වලින් බලන්න පුලුවන්ද...? ඒවට තව මොනවද අවශ‍ය්‍ය උපකරණ...?
  6. chuky

    need a help....

    දන්න කෙනෙක් හොඳ OCR software එකක් කියන්නකො.......
  7. chuky

    kawuda kiyanne haraka modai kiyala....?

    කවුද කියන්නේ හරකා මෝඩයි කියල...???? sT3Jc8bR8Iw
  8. chuky

    Need a help.....

    මගේ Lap එකේ D hard එකේ පෙරේදා 9 GB free තිබුනා. නමුත් ඊයේ බලනකොට තිබුනේ 3GB free යි. මම කිසිම දෙයක් එකට copy කරෙත් නෑ. එකේ OS එක win 7 . මොකද එහෙම වෙන්නෙ කියල දන්න කවුරුහරි කියන්නකො............
  9. chuky

    Who will win the semi-final(India vs Pakisthan)???????

    India vs Pakistan semi final match eka kawuru dinai kiyalada hithanne????? kattiya damu balanna manapayak....

    No contents