game shop help..........

chuky

Active member
  • Mar 7, 2011
    348
    54
    28
    මචන් උඹල කවුරුහරි play stations කීපයක් දාලා games play කරන්න තියෙන shop එකක් කරනවද? කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො......
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් උඹල කවුරුහරි play stations කීපයක් දාලා games play කරන්න තියෙන shop එකක් කරනවද? කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො......

    මමත් කාලයක් ලොකු ලොකු ගණන් දීල mc එකෙන් ගත්තා දැන් නම් ගන්නේ කොටුවෙන් 1 dvd රුපියල් 60
     
    • Like
    Reactions: chuky

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    මමත් කාලයක් ලොකු ලොකු ගණන් දීල mc එකෙන් ගත්තා දැන් නම් ගන්නේ කොටුවෙන් 1 dvd රුපියල් 60

    :baffled:
     
    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    මම හිතන් ඉන්නවා ps කීපයක් දාලා games play කරන්න තියෙන shop එකක් දාන්න. වෑඩෙ ලාබ වේයිද? මොකද හිතන්නේ කට්ටිය???
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    මම හිතන් ඉන්නවා ps කීපයක් දාලා games play කරන්න තියෙන shop එකක් දාන්න. වෑඩෙ ලාබ වේයිද? මොකද හිතන්නේ කට්ටිය???

    mama nam hithanne therumak na bn. dan hamotama wage laptop, ps, pc thiyenawa.

    laaba ganna amarui. kaale naasthi wenawa witharai machn.

    wena deyak hithala balannako. gd luck :)
     
    • Like
    Reactions: chuky