ගාමිණි, ටෝනි, ජෝ ගොඩනැඟූ උසස් රංග සම්ප්‍රදාය ටෙලි නාට්‍යවලින් අද මස්‌තබාල්දු කරලා
- ධර්මසිරි බණ්‌ඩාරනායක
"මිනිසුන් ලෙසින් ඉපිද
මිනිසුන් ලෙසින් මියෑදෙන්නට
මිනිසුන්ට ඇති අයිතියට ගරු කරන
ඒ වෙනුවෙන් හඬ නඟන
උතුම් මිනිසුන්ට ප්‍රණාමය පිණිස
මෙම නාට්‍යය යළි නිෂ්පාදනය කළෙමි..."
අසූ අට අසූ නවය භීෂණයට...