ඇමෙරිකාවේ බාර් එකක ඩ්රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.....ටික වෙලාවකින් අපේ එකා
"ඔයා දන්නවද?....අපේ අම්මලා මම කවදාවත් දැකලා නැති......කවදාවත් ගෙදරින් එළියට බැහැල නැති කෙල්ලෙක්ව මට බන්දලා දුන්නා....ඒකී ආදරේ ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ....මට නම් දැන් එපා වෙලා ඉන්නේ"...