උදේ පාන්දරම උදව්වක් ඕනේ.... :(

naughtybird

Member
Oct 22, 2013
76
7
0
උදේ පාන්දරම උදව්වක් ඕනේ.... :(

මගේ ගාව තියෙන්නේ Dell Inspiron N5010 core i5 ලැප් එකක්..
කලින් දාල තිබුනේ Win 7 64bit .මම ගිය සතියේ Win 8 Pro 64 bit එක දැම්මා.. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව Kaspersky Original Key එකකුත් දැම්මා.. Drivers ඔක්කොම වැටුනා කිසිම අවුලක් නැතුව.:yes:

දැන් මේකයි සීන් එක ....
ලැප on කරලා windows logo එකත් ඇවිත් පාස්වර්ඩ් එක ගහන්න එන තැනදි මගේ ලැපේ screen එකේ දිග අතට ඉරි වගයක් ගිහින් තමා එන්නේ.. මේ සීන් එකම වෙනවා monitor එක extend කරද්දිත්..
මම වෙනමම partition එකකට Ubuntu දාල තියෙන්නේ.. එකට ගිහින් මෙ දේවල් කරද්දි කිසිම අවුලක් නෑ.. කලින් තිබ්බ වගේමයි.. ඉතින් මම හිතන්නෙ මගේ ලැපේ LCD Monitor එකේ අවුලක් වෙන්න විදියක් නෑ..
ඔයාලට හිතෙන විදියට මොකද්ද මේකට හේතුව? මෙහෙම වෙන එක ලැපට හොද නැද්ද?
සහ කොහොමද මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නේ කියල මට කියනවද???
කාටවත් මෙහෙම සින් වෙලා තියෙනවද මිට කලින්. කොහොමද ඒව විසද ගත්තෙ ?

උදවු කරන අයට දෙන්න මම ගාව තාම රෙප් නම් නෑ.. :sorry:


 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    එක්කෝ ඕක ඩ්‍රයිවර්ස් අවුලක්..... එහෙමත් නැත්නම්... උබුන්ටු වලට වඩා, වින්ඩෝස් VGA අදින නිසා, VGA එකේ අවුලකට එන කේස් එකක්..... :(

     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    එක්කෝ ඕක ඩ්‍රයිවර්ස් අවුලක්..... එහෙමත් නැත්නම්... උබුන්ටු වලට වඩා, වින්ඩෝස් VGA අදින නිසා, VGA එකේ අවුලකට එන කේස් එකක්..... :(

    ah oya inne lap kanna ona dekata ththara dey :rolleyes: