මොරටුවේදි ගිනි තියාගත් තරුණයා පෙම්වතියව
පසුගියදා තරු‚යකගේ ප්‍රේම සම්බන්ධයක් නිසාවෙන් මොරටුව ප්‍රදේශයේ පාරක් අසළ තරුණයෙකු ගිනි තබාගෙන මියගියා. තරුණයා විසින් තරු‚යගෙන් ආදරය ඉල්ලු නමුත් ඇය ඒ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතු කොට ගෙන මෙලෙස ගිනි තබාගත් බවයි පසුව දැනගන්නට ලැබුනේ. කෙසේ නමුත් මේ වන විට...