ඔව් මචන්, පලවෙනි පෝස්ට් එක.
මෙකේ ගොඩක් පෝස්ට් මම කියවනවා. එත් ප්‍රොෆයිල් එකක් හදල තිබ්බෙ නෑ. උබේයි මගේයි කතාව පටන් ගන්නෙ එකම විදියකට නිසා මගෙ කතාවත් දාන්න හිතුනා.
අනික තාත්තල ගැන දරුවො හිතනව බොහොම අඩුයි මේ කාලෙ.
මේ කතාව මම ලිව්වේ මගෙ යාලුවෙක් නිසා. ඌව පොඩි කාලෙ උගෙ තාත්තා ඕනාවට වඩා පරිස්සම්...