1. H

    Dialog 4G Activation

    umbala hama ekama dialog 4g ganna epa yako.. ape speeed adu wenawa
  2. H

    Dialog 4G Activation

    mageth ohoma una .. Dialog ekata dawas gnak benala thama hada gaththe
  3. H

    SLT 4G or Dialog 4G ?

    ඩයලොග් වල සර්විස් එක අන්තිමයි තමයි ,, එත් SLT වල සර්විස් එකක් නැ ... අපිට පුළුවන් උන්ගේ company එක ගැන උන්ට කියලා දෙන්න ගු 70යි
  4. H

    Solar Farm

    solar power ලාබ උනාට ටිකක් වියදම් යන වැඩක් බන් .. ලොකු වියදමක් යනවා
  5. H

    HONDA_FD4_Review

    මේක කොහොමද මචන්ලා .. පට්ට ලූක් එකක් තියෙන්නේ ,, 2016 civic
  6. H

    DIALOG 4G VIBER SKYPE VOIP

    සිග්නල් කටු :lol::lol::rofl:
  7. H

    PayPal help needed !

    ලංකාවේ account වලට refund එනවා බ්‍රෝ ..
  8. H

    Dialog INTERENET

    4g router එක 4g package එකක් එක්ක නම් use කරන්නේ ,, 3g වල වැඩ කරන්නේ නෑ . ඉස්සර දුන්න router එක නම් unlock කරලා use කරන්න පුළුවන් .. දැන් එක නම් කොහොමත් බෑ .. නොදන්න දේවල් කියන්න එපා යකෝ ..
  9. H

    Dialog INTERENET

    natha.. Lock kara atha
  10. H

    හෙට සිට dialog 4g 1ට 1ක් ,

    අපිටනම් දැන් ඔන්න ලැබිලා . 25ට 25ක්
  11. H

    හෙට සිට dialog 4g 1ට 1ක් ,

    10 GB නෙවේ බන් ,, උඹ 25 GB package එක use කලා නම් 25ක් ම ලැබෙනවා.. ඔක්කොම එකතු උනාම 50යි
  12. H

    හෙට සිට dialog 4g 1ට 1ක් ,

    Dialog 4G පාවිච්චි කරන උන්ට සුබ ආරංචියක්
  13. H

    වාහන ගැන

    oya deken vios ekata wada 121 eka patta hondayi,,,
  14. H

    Dialog 4G Home Broadband VS SLT 4G

    Hithuna paliyata 4g ganna ba bola ,, issaralama signal thiyenne mona network ekeda kiyala balala hitu .. SLT ganna giya ,, SLT na ,, Dialog gaththa ,,
  15. H

    30 Laks walata aduwen Wahanayak

    Corolla 141 thmayi oya ganata ganna thiyna.. niyma penumak thiyna ,, reselling value ekath godakma wadi hondama wahane ,,, Car vitharakma newe nam Hiace ekak ganna puluwan ,, 141 ekta nam thawa 1k wage danna wei.. 31kata wage hoyaganna puluwan
  16. H

    ✈✈ Aviation ✈✈

    http://www.airport.lk/ වෙනස් කරලා නේද බන් .. අදයි දැක්කේ ,.. දැන්නම් ටිකක් හොඳයි වගේ
  17. H

    ✈✈ Aviation ✈✈

    apita ekak ganna beri weida ban .. sira ta nam owa gana kisima unanduwak nathi hadayi ,, kaviyak kiyla innawa arenda

    No contents